ආයුබෝවන්
docfilmmaker.lk වාර්තා චිත්‍රපට කරණය පිලිබඳ උනන්දුවක් දක්වන සිනමාකරුවන්,මාධ්‍යවේදීන්,විද්වතුන්,රාජ්‍ය නොවන සංවිධාන,ප්‍රජා සාමාජිකයන් සහ පාසල් සිසුන් සඳහා සිoහල මාධ්‍යයෙන් මගපෙන්වීමක් ලබාදෙන වෙබ් අඩවියකි.
In documentary we deal with the actual, and in one sense with the real. But the really real, if I may use that phrase, is something deeper than that. The only reality which counts in the end is the interpretation which is profound
John Grierson
The Doc Film Maker, is an independent organization that is dedicated to support non-fiction cinema by promoting documentary films and filmmakers and producing films on socially and culturally important topics which deserve wider recognition
මෙම පිටුවේ පළකරන සියලුම විශේෂාංග සදහා කිසිදු ගෙවීමක් අප නොලබන අතර අපේ එකම අරමුණු මෙම ක්ෂේත්‍රය පිලිබඳ නිවැරැදි දැනුමක් ශ්‍රීලංකික තරුණ චිත්‍රපටකරුවාට ලබාදී අනාගතයේ අන්තර්ජාතික වාර්තා චිත්‍රපට හා කරට කර ගැටිය හැකි නිර්මාණය න් බිහිකිරීමයි.
About publishers

Nuradha Jayasanka
නුරාධ ජයසoඛ
doc filmmakers වෙබ් අඩවිය ආරම්භ කිරීමට මූලික වී ක්‍රියාකළ ඔහු, විවිධ ආකාරයේ රූපවාහිනි වැඩසටහන් සහ වාර්තා චිත්‍රපට නිෂ්පාදනය කරමින් සිනමා කරණයේ සහ සන්නිවේදන ක්ෂේත්රයේ වසර 4 ට ආසන්න කාලයක් රැදී සිටී.
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා, තරුණ සේවා සභාව මගින් පවත්වන NYSCO Video සිනාමාකරණය පිලිබඳ පාඨමාලාව හදාරා, පසුව ශ්‍රීලංකා වෘත්තීය විශ්වවිද්‍යාලයෙන් සිනාමාකරණය පිලිබඳ උපාධි පාඨමාලා හදාරමින් සිටී.
ඔහුගේ පලමු වාර්තා චිත්‍රපටය ලෙස The Mystery of ss Worsestershire නිෂ්පාදනය කල අතර එය රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේදී හොදම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය සමඟ චිත්‍රපට උළෙලවල් කිහිපයකම සම්මානයට පාත්‍ර විය.
නුරාධ ජයසoඛ සමඟ සිනමා හා රූපවාහිනි ක්ෂේත්‍රයේ සගයන් එක්ව ඔබට සිනමාකරණය පිලිබද නව දැනුම නිවැරදිව ලබාදීමට doc filmmaker වෙබ් අඩවිය හරහා සම්බන්ධ වී සිටී.
Documentary Fundraising

අප දන්නවා වාර්තා චිත්‍රපටයකට මුදල් සොයාගැනීම කොපමණ අපහසු දෙයක්ද කියලා.ඒ නිසාම තමයි අපි විශේෂ ස්ථානයක් දෙන්න හිතුවේ මේ සම්බන්ධයෙන්
එසේ නම් ඔබ සූදානම් ද?
Documentary Funding Tips
Ask Us Anything

ඔබ දැනටමත් වාර්තා චිත්‍රපටකරණයේ නියලෙනවද .කුමණ හෝ තැනක ඔබට ගැටලුවක් ඇති උනාද.අපි උදවු කරන්නම් ඔබට,අපෙන් අහන්න
ආරාධිත සිනමාකරුවන්ගේ අවකාශය

ඔබ තවමත් වාර්ථා චිත්‍රපටකරණයට ආධුනිකයෙක්ද එසේ නම් අපි මුලසිටම පටන් ගමු
සෙවණ්දික සේසත් - වාර්තා චිත්‍රපට 50 කට අධික ප්‍රමාණයක කැමරා අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත.