top of page
Sri Lanken Documentary Film Showcase

DOC FILM MAKER හී ඩිජිටල් වීඩියෝ කණ්ඩායම ශ්‍රීලංකාව වටා සිටින වාර්තා චිත්‍රපට කරුවන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය කිරීම සදහා srilanken documentary film showcase ඒකකය ආරම්භකල අතර සෑම සතියකම සිකුරාදා දිනකම නැවුම් වාර්ථා චිත්‍රපටයක් ඔබට නැරඹීමට හැකිය.
ඔබ නිර්මාණය කළ වාර්ථා චිත්‍රපට අපට යොමුකිරීමට docfilmmakers.info@gmail.com හරහා අපව සම්බන්ධ කරගන්න.
The Mystery of SS Worcestershire
This is the story about the sunken ship “SS Worcestershire” more
bottom of page